මේ සතිය නම් විද්‍යා සංගමයට ගොඩක් කාර්යබහුල සතියක් ,
මොකද සැරසිලි වැඩ කටයුතු පටන් ගත්ත නේ.
Saturday, December 17, 2011
Friday, December 9, 2011
සැරසිලි කටයුතු ආරම්භ කෙරේ.....
අද 3 වෙනි පාසල් වාරෙ අන්තිම දවසනේ
එක නිසා වැඩ ගොඩයි
මොකද අදින් පස්සේ වැඩ වලට ප්‍රින්සිපල් සර්ගෙ ගාමිණී සර්ගෙ අත්සන් ගන්න ලේසි නෑ
එක නිසා වැඩ ගොඩයි
මොකද අදින් පස්සේ වැඩ වලට ප්‍රින්සිපල් සර්ගෙ ගාමිණී සර්ගෙ අත්සන් ගන්න ලේසි නෑ
Thursday, December 8, 2011
Bookmarks සහ සමුහ ඡයාරුපය
පහු ගිය දවස් දෙක දෙක අපේ සංගමයට ගොඩක් වැදගත් දවස් දෙකක්
blog එකේ දාන්න බැරි උනාට ගොඩාක් වැඩ කෙරුන කාලයක්
බ්ලොග් පොස්ට් දාන්න බැරි උනෙත් ඒ අධික වැඩ තොගේ නිසා තමයි
blog එකේ දාන්න බැරි උනාට ගොඩාක් වැඩ කෙරුන කාලයක්
බ්ලොග් පොස්ට් දාන්න බැරි උනෙත් ඒ අධික වැඩ තොගේ නිසා තමයි
Tuesday, December 6, 2011
අනුග්‍රාහක භවතුන් සොයා.....
Monday, December 5, 2011
Friday, December 2, 2011
සුපිරිම දවසක සුපිරිම වැඩ ටිකක් -- සාමාජික කාඩ් පත
අද නම අපිට කියන්න ගොඩාක් දේවල් සහ පෙන්නන ගොඩක් දේවල් තියෙනව. :D
මොනවා උනත් කියන්න ඕනේ අද නම් සුපිරිම දවසක් හරියට කියනවා නම් maxxa දවසක් .
Thursday, December 1, 2011
නවතම තොරතුරැ හා වැඩ කටයුතු
අදත් අපිට තවත් සාර්ථක දවසක් විදියට පෙන්නේ :D
කරපු සියලුම වැඩ සාර්ථකයි
අද නම අපිට ගොඩක් වැඩ කටයුතු කරගන්න පුළුවන් උනා
කරපු සියලුම වැඩ සාර්ථකයි
අද නම අපිට ගොඩක් වැඩ කටයුතු කරගන්න පුළුවන් උනා
Wednesday, November 30, 2011
සාර්ථක දිනයක් !!!!
අද නම ගොඩක් සාර්ථක දවසක් අපේ සංගමයට
මොකද අද අපි permission ඉල්ලපු හැමදේටම ඉතාමත් ඉක්මනට අනුමැතිය ලැබුන. :D
විද්‍යා සංගමය මගින් නිර්මිත T- Shirts බෙදා දීම
2012 විද්‍යා සංගමය ආරම්භ කරන්න කලින් ඉඳලම පටන් ගත්ත වැඩ වලින් එකක් තමයි මේක
කණ්ඩායම් ව්‍යාපෘතියක් විදියට මේ වැඩේ පටන් අරගෙන දැනට මාසෙකටත් වැඩි කාලයක්
අනුමැතිය ලැබුනට පස්සේ මුලින්ම අපෙ අය කරේ section එකේ පන්ති 6ටම ගිහින්
තමන්ගේ පන්තිය කැමති design එක ගානේ අන්දලා බර දෙන්න කියල දැනුවත් කරපු එක...
Tuesday, November 29, 2011
නිල ලාංඡනය ත්‍රිමාණ සජීවීකරණය
මෙය නිර්මාණය කර ඇත්තේ Adobe After Effects CS4 සංස්කරණය යොදාගෙනයි...
අපේ ඉදිරි වැඩ කටයුතු වලදී මෙම ලාංඡනය භාවිතයට අදහස් කොට තිබේ
Monday, November 28, 2011
ඇරඹුම
ඉස්සෙල්ලම කියන්න ඕනේ RCSS 12 බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා කියල.
මේක තමයි අපේ පලවෙනි post එක. ඉතින් එහෙනම් අරඹමු මෙසේ...
මේක තමයි අපේ පලවෙනි post එක. ඉතින් එහෙනම් අරඹමු මෙසේ...
Subscribe to:
Comments (Atom)






