2012 විද්‍යා සංගමය ආරම්භ කරන්න කලින් ඉඳලම පටන් ගත්ත වැඩ වලින් එකක් තමයි මේක
කණ්ඩායම් ව්‍යාපෘතියක් විදියට මේ වැඩේ පටන් අරගෙන දැනට මාසෙකටත් වැඩි කාලයක්
අනුමැතිය ලැබුනට පස්සේ මුලින්ම අපෙ අය කරේ section එකේ පන්ති 6ටම ගිහින්
තමන්ගේ පන්තිය කැමති design එක ගානේ අන්දලා බර දෙන්න කියල දැනුවත් කරපු එක...
එකට ප්‍රතිචාර හැටියට අපිට ඉහලම තත්ත්වයේ design 3ක් හම්බුවෙලා තිබුන
එකට ප්‍රතිචාර හැටියට අපිට ඉහලම තත්ත්වයේ design 3ක් හම්බුවෙලා තිබුන
ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන සර්ට ඒවා ඉදිරිපත් කරල එක design එකක් තොර ගත්ත
කවදාවත් බාල විදියෙ වැඩ කරන්නේ නැති රිච්මන්ඩ් අපි මේක සුපිරිම විදියට නිමවන්න අදහස් කරා
එක නිසා අපෙ නියෝජිතයෝ 3න් දෙනෙක් පස්සෙන්දම කොහුවෙල Bernards. ආයතනයට ගිය මේ පිලිබඳ විස්තර සාකච්චා කරන්න.
ඒ ආයතනේ වැඩ කරන නිරෝධ ගමගේ කියන ආදී ශිෂ්‍ය මහතා තමයි අපිට ගොඩක් උදව් උපකාර කරේ
එතුමා මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ.
ඔන්න ඊට පස්සේ තමයි අමාරුම වැඩ ටික පටන් ගත්තේ
සල්ලි එකතු කරන එක
අපි දුන්නේ රු 500ක අත්තිකාරමක් දෙන අයට විතරයි
සල්ලි එකතු කරන එක
අපි දුන්නේ රු 500ක අත්තිකාරමක් දෙන අයට විතරයි
අපි ඒ වැඩෙත් සාර්ථකව ඉටුකරදෙන සතියකින් 150 000 ක් එකතු කරා
අර මහා කුණාටුවක් ආව දවස
ගැටලුව තමයි අපි කොළඹ ඉඳන් shirts ගෙන්නන්න ඉඳපු වාහනේ ලොරියක්
ඒ වැස්සේ අවොත් shirts විනාස වෙනෝ .
T shirts ගෙන්න ගන්න එක අත්‍යාවශ්‍යයි මොකද රු 140 000 විතර පොල්ලක් තියලානේ අපි ඒවා අපෙ ලඟට ගන්නේ
එක නිසා අපෙ තවත් නියෝජිතයෝ තුන් දෙනෙක් ගෙවල් වලින් එපා කියද්දී කියද්දී
t shirts අරගෙන රෑ 9 විතර වෙනකොට ගාල්ලට ආව.
කොහොමෙන් කොහම හරි 28 සඳුදා අපෙ අය shirts බෙදන් එක පටන් ගත්ත
තව අපෙ උසස් පෙළ විද්‍යා අංශයේ සියලු ගුරු මහත්වරුන්ට t shirt එකක් උපහාරයක් ලෙස ලබා දෙන්න අපෙ කණ්ඩායම කටයුතු කරා
ගොඩක් සාර්ථකයි ව මේ වෙනකොට වැඩේ කෙරිලා බගේකටත් වැඩියෙන් අලවි වෙලා.
මේක තමයි විද්‍යා සංගමයේ දැනට කෙරීගෙන යන වැඩ
ඊට අමතරව අද (30) දෙවෙනි කමිටු රැස්වීම පවත්වන්නත් වැඩ කටයුතු සංවිදානය වෙලා කියල
නිල නොවන ආරංචි මාර්ග වලින් දැනුම් දීල තියෙනව
එකේ විස්තරත් පුළුවන් ඉක්මනට ඉඩ ලැබුණු ගමන් දන්වන්නම්
අහ්හ් තව දවස් 60 යි තියෙන්නේ Day එකට ... මතක තියාගන්න...
තව
අපෙ වැරදි හොඳ නරක පෙන්නලා දෙන්න
මේ පොස්ට් එක comment යට එකක් හරි
rcssapi2012@gmail.com කියන ලිපිනයට එකක් හරි එවන්න

"සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට "






No comments:
Post a Comment
අපි ගැන හොඳ නරක කියන්න