Monday, December 5, 2011

අපේ වැඩට අලුත් තැනක් සහ Letter Heads


අදත් කියන්න මාරු news ටිකක් තියෙනෝ 
මුලින්ම කියන්න ඕනේ අද අපි හිතපු targets වලට යන්න නම් බැරි උනා

ඒක තමයි දුක 
සමහරවිට අද අපි තියාගත්ත targets ප්‍රමාණය වැඩි වෙන්න ඇති 
තව අපේ කල කළමනාකරණයේ ප්‍රශ්න තියෙන්න ඇති 
කොහොම හරි  පාඩමක් ඉගෙන ගත්ත නේ  :) 

අපි හිතාගෙන හිටිය ප්‍රමාණයට නොවුනට ඉතා විශාල වැඩ කොටසක් අද  අපි කරා 

Science day එකේ  හඬ කැවීමේ වැඩ කටයුතු මේ දවස් වල කෙරීගෙන යනව
එකේ ලොක්ක මේ දවස් වල පිටපත් ලියාගෙන යනෝ
ඒවා නම් රාජ්‍ය රහස් day එක දවසට බලාගන්න පුළුවන් වෙන්නෙ :D 
අද කොට උඩ ගිය වැඩක් තමයි Practical DVD එකේ වැඩ ටික අදත් කෙරුනේ නෑ  :((((
එකට බාලගිරි දොශේ හැදිල 
එක හෙටට කල් ගියා 
හෙටවත් කෙරුනොත් හොඳයි 

සුභම සුභම සුභ ආරංචියක්  තියෙනව 
අද අපි වෙනවද වගේම උදේ අපිත් D.A.Rajapaksha Pavilion එකට ගියා
මොකද අපේ laptops 2න් එකක්වත් Charge එකේ තිබුනෙ නෑ
plug points තියෙන්නේ එතන විතරක් නිසා අපි හැමදාම වැඩ කරේ එතන 
අද අපේ වෙලාවට ground එකේ match එකක්
අපි එතන වැඩ වලට බාදාවක් 

ඔන්න ඔහොම ඉන්නකොට 
දමිත් ප්‍රසන්න sir ඇවිත් අපේ කට්ටියට පහලට යන්න gate එක ඇරල 
"පුතේ..මේව තියෙන්නෙ ඔයාලගේ ප්‍රයෝජනෙට.හොඳින් පාවිච්චි කරන්න" කියල දීල ගියා
මොනවා උනත් එතන නම් සුපිරි කතා 2ක් නෑ 
ලොකු දිග table එකක් 
Fan , සිරා  lights , bathrooms 
maxxaa තැනක්.
අපේ කොල්ලොන්ට කලන්තෙ වගේ දැකල 
මේ තියෙන්නෙ ඒ place එක 

             හෙටත් මෙතනම් ගන්න පුළුවන් වෙන්න කියල දෙවියන්ට වැඳ වැඳ අපි ඉන්නෙ 



තව අද අපේ Letter Heads ටික ආව සිරාවට වැදිලා තියෙනෝ
quality වැඩක් 

ඊට අමතරව් අපි කරා වැඩක් තමයි bookmarks ගහන්න order එක දීල අප එක 
design ටික ඉදිරියේදී පෙන්නනම්කෝ 
ඒ ටිකත් ලබන සිකුරාදා වෙනකොට නිකුත් වේවි 
අපිට විකුනන්න හෙල්ප් එක දෙන්න හොඳේ කට්ටියම

ඕව තමයි දැනට තියෙන news
අද post එක ටික කොටයි
සවිස්තරව හෙට තව දාන්නම්කො
ලියන මට ගෙදරින් ලෙඩේ හික් හික් 


















ඕව තමයි දැනට තියෙන news
අද post එක ටික කොටයි
සවිස්තරව හෙට තව දාන්නම්කො
ලියන මට ගෙදරින් ලෙඩේ හික් හික් 
ප.ලි 
මට මේ දැන් අපේ සංවිදයකවරයෙක් දැනුම දුන්න අපේ 1 වෙනි අනුග්‍රාහකයා ලැබුන කියල :D



සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට 







No comments:

Post a Comment

අපි ගැන හොඳ නරක කියන්න