මොකද සැරසිලි වැඩ කටයුතු පටන් ගත්ත නේ.
අපේ decorations නුත් කලින් අවරුදු වලට වඩා බරපතලයි.
ප්‍රමාණය වියදම සේරටම වඩා බර.
එක නිසා ඒවා සවිකරන විදිය plan කරන්න වෙනම කණ්ඩායමක් හදන්න උනා.
කොහොම උනත් මේ වනකොට අඳින්න තියෙන චිත්‍ර
බොහොමයක් නිර්මාණය කිරීම පටන් අරගෙන තියෙන්නෙ.
එකට අපේ සැරසිලි කමිටුව ගොඩක් මහන්සි වෙනව.
තව මේ එනකොට අපේ Drama එකට maxxaa script එකක් හැදිල ඉවරයි.
නටය පුහුණුවීම් පටන් අරගෙන තියෙන්නෙ.
මොනවා උනත් බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් drama එකක්.
ඒ එක්කම අපේ quiz program එක run කරන set එකත් බැහැලාම වැඩ.
අලුත්ම තලේ වැඩ ගොඩක් එකේදිත් බලාගන්න පුළුවන් වේවි.
ඔය අතරෙ අපේ dub එකේ වැඩකටයුතුත් හොඳටම කෙරිලා.
දැන් Video එක script එක සේරම හරි හඬ කවන්න විතරයි තියෙන්නෙ.
හිමිට හිමිට කලෙත් ගෙවිල ගිහින්.
තව දවස් 45යි විදුරුත් නින්නද 2012 උදා වෙන්න තියෙන්නෙ.
මතක් වෙනකොටත් පොඩි ගැස්මක් එනව.
ඒ ගැස්ම අනිත් සේරටම දැනෙන්න තමයි මේ Video එක හැදුවෙ
මේ දවස් වල පොඩි ප්‍රශ්නෙකට කියල මතු වෙලා තියෙන්නෙ සල්ලි අඩු කම තමයි.
ඒ ප්‍රශ්නෙත් ලබන සතිය ඉවරවෙනකොට අවසන් වේවි කියල ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියෙනව.
අවසාන වශයෙන් මේ වැඩ කටයුත් වලදී අපි නොදන්නා දේවල් කියල දෙන්න.
අපේ වැරදි තැන් හදාගන්න අපිට උදව් කරන්න ආපු 2008 හා 2011 RCSS ප්‍රධාන සංවිධායක ධුර හෙබවූ උදාන අචලංක හා තරිඳු සසලංක අය්යලටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනව.
අද පොස්ට් එකේ කියවන්න නම් දේවල් නැතුව ඇති බලන්න තමයි තියෙන්නෙ. හෙහෙ ...
අපේ හොඳ නරක පෙන්නන හොඳේ. අපිට ඒක ගොඩක් වටිනව.
පහලින් comment එකක් හරි අපිට mail එකක් හරි එවන්න rcssapi2012@gmail.com
Twitter වල අපිව follow කරන්න RCSSrcg
අපේ Youtube Channel එකට subscribe වෙන්න apircss
සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට














No comments:
Post a Comment
අපි ගැන හොඳ නරක කියන්න