කරපු සියලුම වැඩ සාර්ථකයි
අද නම අපිට ගොඩක් වැඩ කටයුතු කරගන්න පුළුවන් උනා
අද අපේ කොල්ලෝ සේරම එකට එකතු උනා පන්ති පිටින් ඇවිත් සේරම වැඩ බෙදාගෙන කටයුතු කරා
පුදුම එකමුතු කමක් තිබුනේ කියල වැඩක් නෑ
File එකේ බාර කට්ටිය සෙට් උනා අපේ ඉන්න හොඳ චිත්‍ර අඳින පුළුවන් එකෙක් අල්ලාගෙන උදේ 8 වෙනකොට වැඩේට බැස්සා
මේ පර ටිකක් විතර වෙනස් විදියකට අපේ වැඩ තියෙන්නේ
හැමෝම කරන්නේ Photoshop අරන් Brush ටිකක් දාල හදන්න නේ
අපේ එහෙම නෙවයි අපි තනිකරම අතින් ඇඳපු file එකක් print කරන්නේ එක නිසා ටිකක් වැඩේ අමාරුයි
ඊට පස්සේ අපි ගියා නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන සර්ව හම්බුවෙන්න
අපි එතුමාට ඉදිරිපත් කරලා තිබුන bookmark වල design වලින් හොඳ ඒවා තෝරාගන්න.
තෙරුව එත් දුක තමයි Full house ටෙලි නාට්‍යයේ ඒවා ගහන්න එපා කිව්වා :(
අනිත් ඒවා නම හරි හෙට විතර ඒවා ප්‍රින්ට් එකට යවන්න අත්තිකාරම් මුදල් දෙන්නත් හිතාගෙන ඉන්නෙ
තව අපේ letter heads Print කරන වැඩේටයි ලියුම් කවර print කරන වැඩේටයි advance එක්ක නියෝජිතයෝ දෙන්නෙක් මේ වෙනකොටත් ගාලු ගිහින් ඉන්නෙ
ඒ වගේම අපේ නිල මුද්‍රව නිර්මාණය කරන්න බාර දීලත් අවසානයි
අවසානෙට
අපේ තවත් නියෝජිතයො දෙන්නෙක් දැන් ඒවා මුද්‍රණය කරන වැඩ වලට ගිහින්
මේ වෙනකොට පාසලේ ඉන්නෙත් අපි ටික දෙනෙක් විතරයි
අනිත් අය තමන්ගේ රාජකාරි කටයුතු සඳහා වීවිධ තැන වලට යවල ඉවරයි
අපිට අද Practical DVD එකේ වැඩ විතරයි කරගන්න බැරි උනේ
එකත් අනිවාර්යයෙන් හෙට වෙනකොට සම්පුර්ණ කරන්න අපි අදහස් කරනවා
දැනට නම් කියන්න තියෙන්නේ මේවා තමයි
ලැබෙන අලුත් තොරතුරු පුළු පුළුවන් විදියට ඉදරිපත් කරන්න කටයුතු කරන්නම්කො
අපේ වැරදි හොඳ නරක තියෙනවා නම් පහලින් Comment එකක් හරි
rcssapi2012@gmail.com එකට mail එකක් හරි එවන්න
අපි දැන් Twitter වලත් ඉන්නවා යනගමන් Follower කෙනෙක් වෙන්න RCSSrcg
අපේ youtube channel එකත් තියෙනවා එකටත් ගිහින් Subscribe වෙන්න apircss


සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට

2 comments:
මචො එකක් කියන්න ඔන . . අපෙ මද්‍ය එකකය තමඉ ෆිලෙ එකට අතින්ම එන්ඩපු පින්තුර හන්ඩුන්ව ඩුන්නෙ . . .
මචො එකක් කියන්න ඔන . . අපෙ මද්‍ය එකකය තමඉ ෆිලෙ එකට අතින්ම එන්ඩපු පින්තුර හන්ඩුන්ව ඩුන්නෙ . . .
Post a Comment
අපි ගැන හොඳ නරක කියන්න