Thursday, January 5, 2012

අරුත්බර දිනයක අවසානය

අද නම් පලවෙනි පාරට බ්ලොග් එක ඉස්කෝලේ ඉඳන් ලියන්න පුළුවන් උනා 
මහා රෑ රිච්මන්ඩ් කන්දට එන එකත් Fun වැඩේ :D
ඒ විස්තර පස්සේ කියන්නම්කො ...

ඊයේ(3) අඟහරුවාදා ගැන කතා කරොත්, 
එදා තමයි L- Block එකේ කිසිම ඉගෙනීමේ වැඩක් නොකෙරුණ දවස.
මොකද  අපේ කට්ටිය සේරම ගෙවල් වල නැවතිලා වැඩ කරානේ
කට්ටියක් අපේ මුණසිංහ සර්ගේ ගේ ගාව කල්මුනේගේ ගෙදර  
 Decoration වැඩ ටික පටන් ගත්ත.
කට්ටිය උදේ 8 විතර ඉඳන් හවස 7 වෙනකන් ගොඩක් මහ්න්සි වෙලා තිබුන. 
ඒ  සෙට් එක අදත්(4) උදේ ඉදන් හවස් වෙනකන්ම බැහැල වැඩ. 

තව සෙට් එකක් අපේ උප සභාපතිගේ ගදර සෙට් වෙලා.
හඬ කැවීමේ වැඩ. ඒ වැඩෙත් ලස්සනට යනවා.



ඒ වගේම අද (4) අපි ඉස්කෝලෙට ඇවිත් වෙනද වගේම වැඩ ටිකට enter උනා.
කට්ටියගෙම Cartoon ටිකත් ඇඳල   දැම්ම.
රණ්ඩුත් ගියා. හික් හික්  
සමරු කලාපේ ඇත පිටපත මුද්‍රණය කරනත් බාර දුන්න. 
ඔක්කොටම වැඩ 6 දෙනෙක් වන එකක් පිටිපස්සේ මාර කට්ටක් කාගෙන
ගියා හෙල්ප් එකක් දෙන්න කියල Bagනුත් අරගෙන. ගිහින් අයෙමත් එව්වා කරේ දාගෙන 
ඉස්කෝලෙට වාර්තා කරා.නොන්ඩිද මන්ද  ?

තව කට්ටියක් වන එකක් අපෙ පොඩි පිට්ටනියේ නොන්ඩිද මන්ද  Van එකකුත් Drift කොරා නේ. 
තව කට්ටියක් UKG මහගෙදරට ගිහින් ඩිමෝ බට්ටේක්ගේ බඩුත් පටවාගෙන
පාරේ මිනිස්සුන්ගෙන් බැනුනුත් අහගෙන එව්වා ගිහින් දුන්න. හෙහෙ 

නියම අතල් සීන් තමයි වෙන්නේ. 

දැන් නම් වෙලාව 23.41 
කට්ටිය Drama Practis රෑ 9 ඉඳන් 
කට්ටියම මැරෙනකන් හිනව්වේවි ඉන්නවා හෙහෙ 

මේ වගේ කැපවීමක් තමයි තියෙන්න ඕනේ
දැනටමත් මෙහෙම නම් වීදුරුත් නින්න්දද 2012 මහා වැඩක් නෙවෙයි
















 
         සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට 








No comments:

Post a Comment

අපි ගැන හොඳ නරක කියන්න