Wednesday, November 30, 2011
සාර්ථක දිනයක් !!!!
අද නම ගොඩක් සාර්ථක දවසක් අපේ සංගමයට
මොකද අද අපි permission ඉල්ලපු හැමදේටම ඉතාමත් ඉක්මනට අනුමැතිය ලැබුන. :D
විද්‍යා සංගමය මගින් නිර්මිත T- Shirts බෙදා දීම
2012 විද්‍යා සංගමය ආරම්භ කරන්න කලින් ඉඳලම පටන් ගත්ත වැඩ වලින් එකක් තමයි මේක
කණ්ඩායම් ව්‍යාපෘතියක් විදියට මේ වැඩේ පටන් අරගෙන දැනට මාසෙකටත් වැඩි කාලයක්
අනුමැතිය ලැබුනට පස්සේ මුලින්ම අපෙ අය කරේ section එකේ පන්ති 6ටම ගිහින්
තමන්ගේ පන්තිය කැමති design එක ගානේ අන්දලා බර දෙන්න කියල දැනුවත් කරපු එක...
Tuesday, November 29, 2011
නිල ලාංඡනය ත්‍රිමාණ සජීවීකරණය
මෙය නිර්මාණය කර ඇත්තේ Adobe After Effects CS4 සංස්කරණය යොදාගෙනයි...
අපේ ඉදිරි වැඩ කටයුතු වලදී මෙම ලාංඡනය භාවිතයට අදහස් කොට තිබේ
Monday, November 28, 2011
ඇරඹුම
ඉස්සෙල්ලම කියන්න ඕනේ RCSS 12 බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා කියල.
මේක තමයි අපේ පලවෙනි post එක. ඉතින් එහෙනම් අරඹමු මෙසේ...
මේක තමයි අපේ පලවෙනි post එක. ඉතින් එහෙනම් අරඹමු මෙසේ...
Subscribe to:
Comments (Atom)


